Monday, August 31, 2026
HomeNEWSසුවවු රාජ්‍ය ඇමති දයාසිරි නිවසට

සුවවු රාජ්‍ය ඇමති දයාසිරි නිවසට

සුවවු රාජ්‍ය ඇමති දයාසිරි නිවසට

කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ වනවිට සුවය ලබා සිය නිවස වෙත පිටව ගොස් තිබේ.

රාජ්‍ය අමාත්‍යවරයාගේ නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.

කොවිඩ් ආසාදිතව සිට තමා නිවසට පැමිණි බවත්, සතියක කාලයක් නිවසේ ස්වයං නිරෝධායනයට ලක්වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සටහන් තබා තිබේ.

ඒ අතර තමාගේ සුවය වෙනුවෙන් ප්‍රාර්ථනා කළ සියලුදෙනාට ස්තූතිය පුදකරන බවත් දයාසිරි ජයසේකර මහතා ටිව්ටර් ගිණුමේ සටහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය ජුලි මාසයේ 7.3% සිට අගෝස්තු මාසයේ 8% දක්වා ඉහළට; ආහාර උද්ධමනය 6.3% සිට 8.5% දක්වා ඉහළට සහ ආහාර...

අගමැතිතුමිය භූතානයට

සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගීවීමට අගමැතිතුමිය භූතානය බලා පිටත්ව යයි සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit - GCFSS)...

22කට එරෙහි පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අහියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් පංච...

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img