අද (20) දිනය වන විට මෙරට සුවය ලැබු සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 47,000 ඉක්මවා ගොස් තිබේ.
අද දිනයේ ආසාදිතයින් 621ක් පුර්ණ සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 47,215ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙරට සමස්ත ආසාදිතයින් ගණන 54,419ක් වන අතර, රෝහල්ගත ආසාදිතයින් ගණන 6,931කි.






















