සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් ගැන විශ්වාසය තැබූ ඡන්ද දායකයින්ට ජනපතිගෙන් තුති
ජනපතිගෙන් විශේෂ ස්තුතියක්. covid 19 හෙවත් කොරෝනා වෛරස අවදානම ලෝකෙන් පහව ගොස් නොමැති අවස්ථාවක පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවැත්වූ දකුණු ආසියාවේ පළමු රට ලෙස ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද මත තැබූ විශ්වාසය ගැන ස්තුතිවන්ත වන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.






















