සෞදි අරාබියට යේමනයේ හූති සංවිධානය විසින් මිසයිල ප්රහාර එල්ල කර ඇති අතර ප්රහාරවලින් රියාද්හි සිව් දෙනෙකු තුවාල ලබයි.යේමනයේ සානා වෙත එල්ල වූ සෞදි ප්රහාරවලට ප්රතිචාර ලෙස මෙම ප්රහාර එල්ල කර ඇති බව වාර්තාවේ – විදෙස් මාධ්යය