අද (10) දිනයේ සවස නව සඳ දර්ශනය නොවීම හේතුවෙන් ශ්රී ලංකාවාසී මුස්ලිම් ජනතාව හජ් උත්සවය එළඹෙන ජුලි 21 වනදා සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කළේය