Wednesday, October 28, 2026
HomeNEWSLatest Newsහන්තාන ඉඩම මගේ - ලක්ෂ්මන් කිරිඇල්ල

හන්තාන ඉඩම මගේ – ලක්ෂ්මන් කිරිඇල්ල

පසුගිය දා එළිහෙහෙලි කළ හන්තාන ඉඩම වැවිලිකරුවෙකුගෙන් තමා සින්නක්කරව මිල දී ගත් ඉඩමක් බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

එම ඉඩම අක්කර 8ක් පමණ වේ.

සිය අත්සනින් යුතුව “හන්තාන ඉඩම පෞද්ගලික අයිතිය ඇති ඉඩමකි.“ යන ශීර්ෂපාඨයෙන් යුතුව නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කර ඇත.

අදාළ ඉඩම ලියාපදිංචි කිරීමේ කාර්යාල ලේඛනවල පැහැදිලිව සඳහන් වන බවත්, එහි අයිතිය ප්‍රාදේශීය සභාවේ ද ලියාපදිංචි වී ඇතැයි ද සඳහන් කරන මන්ත්‍රීවරයා එම  ඉඩම රජයට අයත් ඉඩමක් නොවන බව අවධාරණය කර තිබේ.

මීට පෙර තේ හා ගම්මිරිස් වගා කර තිබු අදාළ ඉඩමට ඇතුළුවීමට තිබු අපහසුතාවය හේතුවෙන්  උසට වැඩී තිබු තණකොළ ඉතා සැලකිල්ලෙන් අඩු කළ බවත් පෙන්වා දෙන මන්ත්‍රීවරයා, ඉඩමේ හිමිකරු වශයෙන් තමාට එයට අයිතියක් ඇතැයි ද සඳහන් කර තිබේ.

සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයන්ට රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන ලෙසට ජනපතිගෙන් උපදෙස්

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදීමට කටයුතු කරන්නැයි ජනපතිගෙන් උපදෙස් රටට අවශ්‍ය විදේශ විනිමය උපයා දෙමින් මෙරට ආර්ථිකයට සුවිශේෂ දායකත්වයක්...

හර්ෂණගේ මරණයෙන් පෙන්නුම් කෙරෙන්නේ රට පොලිස් රාජ්‍යයක් කරා ගමන් කිරීමයි- විපක්ෂ නායක සජිත්

ඉෂාර හර්ෂණගේ මරණය යනු රට පොලිස් රාජ්‍යයක් කරා යන ගමනේ එක් පියවරක්ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි පසුගිය දිනක ඉෂාර හර්ෂණ නැමැති තරුණයා...

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම්

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම් ලබාදෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 850 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය ඊයේ (27) දින ගන්නොරුව පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේදී සිදු...

හිටපු ඇමති ජොන්ස්ටන්ගෙන් කරුණු පැහැදිල කිරීමක්

මාධ්‍ය නිවේදනය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සම්බන්ධ අධිකරණ නඩුව පිළිබඳ පළවන සාවද්‍ය මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් 2026 ඔක්තෝබර් 28 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img