සති 7ක යුද ගැටුම්වලින් අනතුරුව හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර සිව්දින සටන් විරාමය ඇරඹෙයි. ඒ යටතේ ගාසාහි රඳවා සිටින ප්‍රාණ ඇපකරුවන් හා පලස්තීන රැඳවූවන් පිරිසක් අද පස්වරුවේ නිදහස් කිරීමට නියමිතයි.