වර්තමාන ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා ලෙස අලී ශබ්රි මහතා හෙට දිනයේ දී දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ .හර්ෂ ද සිල්වා මහතා මුදල් අමාත්‍ය ධුරය භාරගැනීමට කැමැත්තෙන් සිටියද එය එක්සත් ජාතික පක්ෂයේ,සමග ජන බලවේගය කෙනෙකුට ලබා නොදීමට ආණ්ඩුව තීරණය කර ඇති බවද වාර්තාවේ .ඒ අනුව මුදල් අමාත්‍ය ධූරය සම්බන්ධයෙන් හර්ෂ ද සිල්වා මහතාට තිබූ සිහිනය බොඳ වී ඇති බවද දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.






















