දකුණු කොරියාවේ රැකියා අවස්ථා ලබාදීම සම්බන්ධයෙන්, හෙට (21) සී.අයි.ඩී යට ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බව හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ නීතිඥයින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙයි.