Sunday, November 1, 2026
HomeNEWS‍ගතවූ දිනයේ ආසාදිතයින් වාර්තා වු ප්‍රදේශ

‍ගතවූ දිනයේ ආසාදිතයින් වාර්තා වු ප්‍රදේශ

ගතවු දිනයේ වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

එම දිස්ත්‍රික්කයෙන් ඊ‍යේ (17) දිනයේ නව ආසාදිතයින් 322දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේය.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 203දෙනෙකු, කළුතර දිස්ත්‍රික්කයෙන් 175දෙනෙකු සහ යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 101 දෙනෙකු ඊයේ හඳුනාගෙන තිබේ.

සෙසු සියලුම දිස්ත්‍රික්කවලින්  ද ඊයේ නව ආසාදිතයින් හඳුනාගෙන ඇති අතර විදේශයන් හි සිට පැමිණි පුද්ගලයින් පස්දෙනෙකු ද ඊයේ හඳුනාගත් නව ආසාදිතයින් 1,452 අතර වන බව සඳහන් වේ.

සෙසු ප්‍රදේශවලින් ආසාදිතයින් වාර්තා වු ආකාරය පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආදායම් ඉලක්කවලට තර්ජනයක් නොවන අයුරෙන් අයවැයෙන් යම් බදු ප්‍රමාණයක් අඩු කරනවා- ජනපති

ආදායම් ඉලක්කවලට තර්ජනයක් නොවන අයුරෙන් මෙවර අයවැයෙන් යම් බදු ප්‍රමාණයක් අඩු කරන බව, ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුවට එක්වෙමින් ජනපති කියයි.-ජාතික විද්වත් සංවිධානයේ ජාතික...

ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි

ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික, ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායක (86) මහනුවර පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වෙයි.

ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින් පාකිස්ථානයට තුන් තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ජය

තුන්කොන් එක්දින තරගාවලිය - (අවසන් තරගය), පාකිස්ථානය කඩුළු 3 ක ජයක් සමඟ ශූරතාව දිනා ගනී. ශ්‍රී ලංකාව:325/8,පාකිස්ථානය:331/7 (48.3), ෆකර් සමන්:127, බායිග්:74, මදුසංක:63/3.

ජෙන්සිලා සහ මිලේනියල්ලා දිනා ගැනීමට හිටපු ජනපති රනිල්ගෙන් වැඩක්

පිටකෝට්ටේ “සිරිකොත“ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කළ අදහස් අපි මුලින්ම මෙතැන කතා කරන්නේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img