සිය නිවසේදී 16 හැවිරිදි දැරියක් පිළිස්සි මියයාමේ සිද්ධියට අදාළ නඩුවේ පස්වන සැකකරු ලෙස පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදියුදීන් නම් කරයි.
ඔහුගේ බිරිඳ ඇතුළු සෙසු සැකකරුවන් සිව්දෙනා සැප්.06 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියෝග කරයි – වාර්තාකරු






















