කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද ඒකක 239.59ක අගයකින් ඉහළට. දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,479.65ක්. දෛනික පිරිවැටුම රුපියල් බිලියන 10.8ක්.