Wednesday, October 28, 2026
HomeNEWSLatest News20 වන සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය අද නිකුත් කරනවා -රජයේ මුද්‍රණාලාධිපතිනි

20 වන සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය අද නිකුත් කරනවා -රජයේ මුද්‍රණාලාධිපතිනි

කැබිනට් අනුමැතිය හිමි වූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන පනත් කෙටුම්පත රජයේ මූද්‍රණාලය වෙත ලැබී තිබේ.

රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය සඳහන් කළේ, ඊට අදාළ ගැසට් නිවේදනය අද (03) දිනයේ නිකුත් කිරීමට නියමිත බවය.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ඊයේ (02) පස්වරුවේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබීය.

එහිදී අදාළ පනත් කෙටුම්පත සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ අතර අනතුරුව ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත භාර දී තිබේ.

ඉදිරි සති දෙක තුළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු ඇමති ජොන්ස්ටන්ගෙන් කරුණු පැහැදිල කිරීමක්

මාධ්‍ය නිවේදනය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සම්බන්ධ අධිකරණ නඩුව පිළිබඳ පළවන සාවද්‍ය මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් 2026 ඔක්තෝබර් 28 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු...

කියුබාවට පනවා ඇති සම්බාධක වහාම ඉවත් කරන්නැයි චීනයෙන් ඉල්ලීමක්

කියුබාවට පනවා ඇති සම්බාධක වහාම ඉවත් කරන්නැයි චීනයෙන් ඉල්ලීමක් ඇමරිකාව කියුබාවට පනවා ඇති සම්බාධක වහාම ඉවත් කළ යුතු බව චීනය පවසනවා. එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය...

රට හරි පාරේ ගෙනියන්න දැනුම, ඥානය මඟපෙන්වීම දෙන්නේ අපි-ජාතික විද්වත් සංවිධානය

ජාතික විද්වත් සංවිධානයේ මාධ්‍ය හමුව – 2026.10.28 රට හරි පාරේ ගෙනියන්න දැනුම, ඥානය මඟපෙන්වීම දෙන්නේ අපි...ජාතික ජන බලවේගයේ විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ...

ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය දෙකක් ගැටෙයි.. දහ දෙනකු මරුට

ස්පාඤ්ඤයේ, ටොලෙඩෝ ප්‍රාන්තයේ අධිවේගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබයි.අනතුරත් සමඟ මැඩ්රිඩ් හා ඇන්ඩලුසියා අතර දුම්රිය ධාවනය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img