2020 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අවලංගු කරයි.
2020 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අවලංගු කිරීමට තීරණය කළ බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සව්රව් ගංගුලි මහතා ප්‍රකාශ කරයි.