විරුද්ධ පක්ෂයක් නොමැතිවීම ප්‍රබල ගැටළුවක්….. බැසිල් කියයි.
පාර්ලිමේන්තු මහා මැතිවරණය පැවැත්වීමේ දී අද තිබෙන ලොකු ම ගැටලුව විරුද්ධ පක්ෂයක් නොමැතිවීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රෝහණ රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.






















