Sunday, September 6, 2026
HomeNEWS2026- LPL ශූරයෝ ගෝල් ගැලන්ට්

2026- LPL ශූරයෝ ගෝල් ගැලන්ට්

2026 වර්ෂයේ ලංකා පිුමියර් ලීග්(LPL) ක්‍රිකට් තරගාවලිය ශූරතාවය දිනා ගැනීමට ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම පරාජය කරමින් ගෝල් ගැලන්ට් කණ්ඩායම ඊයේ රාත්‍රී(08) සමත් විය.

මෙම තරඟය පැවැත්වුණේ කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී.

මුලින්ම පන්දුවට පහර දුන් ජැෆ්නා කින්ස් කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 123 ක් පමණි.

එම ඉලක්කය සපුරා ගැනීමට ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම පන්දු වාර 15යි පන්දු පහකදී කඩුලු පහක් දැවී ලකුණු 126ක් ලබා ගත්තේ තවත් පන්දු 25ක් ඉතිරිව තිබියදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර

ඉරාන - බොරතෙල් අපනයනයෙන් 90% ක් පමණ මෙහෙය වන, "කාර්ග් දූපත" අසලදී, ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර 04 ක් එල්ල වී ඇති...

නාමල් අත්අඩංගුවට ගැනීම එජාපය දැඩි පිළිකුලකින් යුතුව හෙළා දකී

එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ විශේෂ නිවේදනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්...

ලිට්‍රෝ ගෑස් මිල පහළට

අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළට. 12.5 kg රු. 100 (නව මිල රු. 4,365), 5 kg රු. 42 (නව මිල රු. 1,750), 2.3...

නාමල් රාජපක්ෂ 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් ගනුදෙනුවට අදාල සිද්ධියකට අත්අඩංගුවට ගත් පා.ම නාමල් රාජපක්ෂ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 18 දක්වා රිමාන්ඩ්.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img