2026 වර්ෂයේ ලංකා පිුමියර් ලීග්(LPL) ක්‍රිකට් තරගාවලිය ශූරතාවය දිනා ගැනීමට ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම පරාජය කරමින් ගෝල් ගැලන්ට් කණ්ඩායම ඊයේ රාත්‍රී(08) සමත් විය.
මෙම තරඟය පැවැත්වුණේ කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී.
මුලින්ම පන්දුවට පහර දුන් ජැෆ්නා කින්ස් කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 123 ක් පමණි.
එම ඉලක්කය සපුරා ගැනීමට ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම පන්දු වාර 15යි පන්දු පහකදී කඩුලු පහක් දැවී ලකුණු 126ක් ලබා ගත්තේ තවත් පන්දු 25ක් ඉතිරිව තිබියදීය.






















