377ක් සුවය ලබති
කොවිඩ් වෛරසය ආසාදිතව රෝහල්ගතව සිටි තවත් 377 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
ඒ අනුව, මේ දක්වා 12,587 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ පවසති.