කොළඹ – හැටන් මාර්ගය අවහිර වෙයි
ගිනිගත්හේන, රම්පාදෙණිය ප්රදේශයේ දී කොළඹ – හැටන් ප්රධාන මාර්ගයට විශාල ගලක් පෙරළී ඒම හේතුවෙන් මාර්ගයේ රථ වාහනයට බාධා ඇතිව තිබේ.