Saturday, November 14, 2026
HomeNEWSLatest News18 හැවිරිදි අයෙක්ට මරු කැඳවු අනතුර

18 හැවිරිදි අයෙක්ට මරු කැඳවු අනතුර

18 හැවිරිදි අයෙක්ට මරු කැඳවු අනතුර

සමන්තර පොලිස් වසමේ කල්මුණේ අක්කරපත්තුව මාර්ගයේ සිදුවු රිය අනතුරකින් 18 හැවිරිදි අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ජී.පී.එස් හන්දියෙන් කල්මුණේ දෙසට ධාවනය වු ලොරි රථයක් දකුණු පස අතුරු මාර්ගයකට හැරවීමට යාමේ දී එම දිශාවට ධාවනය වු යතුරුපැදියක් ලොරි රථයේ බදෙහි ගැටී මෙලෙස අනතුරට පත්ව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබු පැදිකරු සහ පසුපැදිකරු කල්මුණේ රෝහලකට ඇතුළත් කර ඇති අතර, එහිදී පැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පසුපැදිකරු නින්දවූර් රෝහලේ ප්‍රතිකාර ලබයි.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 18ක් වු මයියවාධි පාර, නින්දවූර් ලිපිනයේ පදිංචිකරුවෙකි.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img