පාසල් නිල ඇඳුම් – වවුචර් වෙනුවට රෙදි ලබාදීමට තීරණයක්
පාසල් ළමුන්ට ලබන වසරේ සිට නිල ඇඳුම් සඳහා වවුචර්පත් වෙනුවට පෙර පරිදි රෙදි ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
එම තීරණය ගෙන ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩලය රැස්වීමේදීය.






















