සෑම මැතිවරණ කොට්ඨාසයකටම නිවාස සංකීර්ණයක් -අගමැති
සෑම මැතිවරණ කොට්ඨාසයකම නිවාස ඒකක 100කින් යුත් නිවාස සංකීර්ණයක් කඩිනමින් ඉදිකිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.