කොරෝනා ආසාදිතයින් 8ක්
විදෙස්ගතව සිට පැමිණි තවත් 8 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසති.
ඒ අනුව, මේ දක්වා මෙරට දී හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 3,373ක් දක්වා ඉහළ ගොස් තිබේ.