Friday, May 1, 2026
HomeNEWSCOVID-19නිරෝධායන මධ්‍යස්ථානවල පුද්ගලයින් 7000ක්

නිරෝධායන මධ්‍යස්ථානවල පුද්ගලයින් 7000ක්

නිරෝධායන මධ්‍යස්ථානවල පුද්ගලයින් 7000ක්

ත්‍රිවිධ හමුදාව යටතේ පාලනය වන නිරෝධායන මධ්‍යස්ථානවලදී  පුද්ගලයින් 47,102 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තිබේ.

අද (01) දිනයේද නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පුද්ගලයින් 19 දෙනෙකු නිවෙස් වෙත පිටත් කර හැරීමට නියමිත බව කොවිඩ් – 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

නිරෝධායන මධ්‍යස්ථාන 78 ක පුද්ගලයින් 7052 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින බව සඳහන් වේ.

මේ අතර කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව විදෙස් ගතව සිටි ශ්‍රි ලාංකිකයින් 332 දෙනෙකු අද උදෑසන දිවයිනට පැමිණ ඇත.

දෝහා කටාර් සිටි පුද්ගලයින් 303 දෙනෙකු, අබුඩාබිහි සිටි පුද්ගලයින් 18 දෙනෙකු , සහ චෙන්නායි හි සිටි පුද්ගලයින් 11 දෙනෙකු අද උදෑසන දිවයිනට පැමිණි බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සැමරේ

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සමුරුව නිමිති කර ගෙන අද අලුත් කඩේ පිහිටි එතුමාගේ පිළිරුව අසල චාම් ගුණ සැමරුම් උත්සවයක් පැවැත්විණි. විපක්ෂ...

සඳ වටා ගිය ගගනගාමින් ට්‍රම්ප් හමුවෙයි

සඳ වටා ගොස් සාර්ථකව පෘථිවියට පැමිණි Artemis II මෙහෙයුමේ ගගනගාමීන් පසුගිය බදාදා පස්වරුවේ ධවල මන්දිරයේ දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුව ඇත. මෙම හමුව අතරතුර ජනාධිපතිවරයා...

ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර අවුරුදු උත්සවයට විශාල පිරිසක්

සිංහල, හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර ( Tamworth)වෙසෙන ශ්‍රී ලාංකිකයින් පසුගියදා අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණා.ටැම්වර්ත් ශ්‍රී ලංකා එකමුතු සංසදය විසිනුයි මෙම...

කතාබහක් දුර දිග ගොස් මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාව ඉලවාලෙයි පොලීසිය මගින් අද (27) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ගිනිඅවියක් පෙන්වා සාපරාදී බලහත්කාරය පෑම සහ අයුතු ඇතුළුවීම සම්බන්ධයෙන් වූ චෝදනාවක් සම්බන්ධයෙනි. වැඩබලන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img