අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500ක් සමඟ මීගමුව, කිඹුලාපිටිය ප්‍රදේශයේ දී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මීගමුව අපරාධ අංශය විසින් එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.