ට්‍රම්ප් ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් ….ඔක්ෂිජන් දෙන්නේ නැහැ .දැනට කොරෝනා වෛරසය වැලදි real steel වෛද්‍ය මධ්‍යස්ථානය ප්‍රතිකාර ලබන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවත් ඔහුට ඔක්සිජන් ලබා නොදෙන බවත් එම වෛද්‍යවරු ප්‍රකාශ කරති. නිරන්තරයෙන් ඔහු ගැන සෝදිසියෙන් සිටින බවත් දැනට කිසිදු අයහපත් තත්වයක් ඔහුගෙන් නිරූපණය නොවන බවත් ඔහු හොඳ සෞඛ්‍ය සම්පන්න තත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටින බවත් එම රෝහලේ වෛද්‍යවරුන් අද ප්‍රකාශ කළේය.






















