රිෂාඩ් ආවොත් එලවනවා විමල් කියයි.
බදුර්දීන් මහතා ආණ්ඩුවට එක්වීමට උත්සාහ කළොත් ඊට ඉඩ ලබා නොදෙන බවත්ඔවුන් එළවා දමන බවත් ජතික නිදහස් පෙරමුනෙ පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි .තමන් හදු ආණ්ඩුවේ තමන් සිටින බවත් රිෂාඩ් වැනි කෙනෙකුට ඊට එක් වීමට නොදෙන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ රිෂාඩ් බදුදීන් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.






















