Saturday, November 14, 2026
HomeNEWSLatest Newsප්‍රධාන මාර්ගයේ දුම්රිය මගීන්ට වැදගත් නිවේදනයක්

ප්‍රධාන මාර්ගයේ දුම්රිය මගීන්ට වැදගත් නිවේදනයක්

ප්‍රධාන මාර්ගයේ දුම්රිය මගීන්ට වැදගත් නිවේදනයක්

පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් ප්‍රධාන දුම්රිය මාර්ගයේ ගම්පහ දුම්රිය ස්ථානයෙන් පසු  වේයන්ගොඩ දක්වා වන දුම්රිය ස්ථානවල කිසිදු දුම්රියක් නතර නොකර ධාවනය කරවීමට පියවර ගෙන තිබේ.

ගම්පහ දුම්රිය ස්ථානයේ  දුම්රිය නතර කෙරෙන අතර වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ දුම්රිය නතර නොකරන බවද බලධාරීන් පැවසීය.

ඒ අනුව දාරළුව, බෙම්මුල්ල, මගලේගොඩ, හීන්දෙනිය-පට්ටියගොඩ, වේයන්ගොඩ යන දුම්රිය ස්ථානවල කිසිදු දුම්රියක් නතර නොකර ධාවනය කිරීමට තීරණය තීබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, දුම්රිය ස්ථානවලට පිවිසීමේ දී නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරන ලෙස සියලුම මගීන්ගෙන් ඉල්ලීමක් කරන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...

රාජ්‍ය සේවය අනවශ්‍ය ලෙස පුළුල් කරමින් ආර්ථිකයට බරක් පැටවීමට රජය සූදානම් නැහැ– අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවා කාණ්ඩ 04ක් යටතේ 223 දෙනෙකුට නව පත්වීම්. “රාජ්‍ය සේවය අනවශ්‍ය ලෙස පුළුල් කරමින් රටේ ආර්ථිකයට බරක් පැටවීමට රජය සූදානම් නැහැ” – සෞඛ්‍ය...

ලෝක බලවතුන් තිදෙනාගේ ඓතිහාසික හමුවක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින් පින් අතර ඓතිහාසික ත්‍රෛපාර්ශ්වික හමුවක් ලබන සතියේ චීනයේදී පැවැත්වීමට සැලසුම් කර...

අධික වර්ෂාවෙන් හානි වූ මන්නාරමේ වී වගාකරුවන් 86 දෙනෙකුට රුපියල් මිලියන 3.6ක වන්දි මුදල්

අධික වර්ෂාවෙන් හානි වූ මන්නාරමේ වී වගාකරුවන් 86 දෙනෙකුට රුපියල් මිලියන 3.6ක වන්දි මුදල් ප්‍රදානය කෙරේ. අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ජල ගැලීම්වලින් වී වගාවන්ට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img