Tuesday, September 8, 2026
HomeNEWSLatest NewsICBT සිසුවෙකුටත් කොවිඩ් - ICBT ආයතනය නිකුත් කළ නිවේදනය

ICBT සිසුවෙකුටත් කොවිඩ් – ICBT ආයතනය නිකුත් කළ නිවේදනය

ICBT සිසුවෙකුටත් කොවිඩ් – ICBT ආයතනය නිකුත් කළ නිවේදනය

පසුගිය ඉරිදා (04) දිනයේ කොළඹ අයි.සි.බී.ටී (ICBT) ආයතනයට පැමිණි සිසුවෙකු කොවිඩ් – 19 වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇතැයි එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මේ වන විට අදාළ සිසුවා සෞඛ්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ.

එම සිද්ධිය දැනගැනීමත් සමගම ආසාදිත සිසුවා අධ්‍යයන කටයුතු සිදුකළ පංතියේ අනෙක් සිසුන්ට ඒ පිළිබඳව දැනුම් දුන් බවත් අයි සී බී ටී ආයතනය පවසයි.

ඒ සම්බන්ධයෙන් රජය නිකුත් කර ඇති මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීමට පියවර ගෙන ඇති බවත් එම ආයතනයේ කළමණාකාරීත්වය කීය.

පසුගිය 4 වනදා හෝ ඊට පසු දිනක සිය ආයතනයට පැමිණි යම් අයෙක් සිටී නම් විමසිලිමත් වන ලෙසත්, රජයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින ලෙසත් එම ආයතනය ඉල්ලීමක් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සේවකයින් 100ක් සඳහා පත්වීම්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සේවකයින් 100ක් සඳහා පත්වීම් ප්‍රදානය අද. ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නව පත්වීම් 100 ක් ප්‍රදානය කෙරේ. පත්වීම් ප්‍රදානය අද...

මෙරට ඉදිකළ දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි

මෙරට ඉදිකල දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි ...! මෙරට නාගරික ප්‍රවාහන ක්ෂේත්‍රය නව දිශානතියකට යොමු කරමින් බස්නාහිර පලාත කේන්ද්‍ර කරගනිමින්...

ජනපති තවත් පච රැළි මාලාවක් ආරම්භ කරලා- විපක්ෂ නායක සජිත් රත්තොට දී කියයි

20ට අවශ්‍ය වුණ ජනමත විචාරණය 22ට අකැප ඇයි ජනාධිපතිතුමනි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි 22 වැනි ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධිනත්වයට හානි...

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආපසු හරවන්නේ නොමැති බව ජනපති බුලත්සිංහල දී අවධාරණය කරයි

යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිසිදු හේතුවක් මත ආපසු හරවන්නේ නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, අද...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img