Sunday, November 15, 2026
HomeNEWSAPEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම්

APEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම්

APEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම්

33වන APEC නායකයන්ගේ නිල නොවන සමුළුව ලබන 18වැනි දා සහ 19වැනි දා චීනයේ Guangdong පළාතේ Shenzhen නගරයේදී පැවැත්වෙනවා.
මෙම සමුළුව සඳහා  අවශ්‍ය සියලු කටයුතු  සූදානම් කර ඇති බව, 2026 APEC සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කළා.
මෙම සූදානම් කිරීමේ කාර්ය‍යේදී Guangdong පළාතේ සුවිශේෂ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, හරිත බලගැන්වීම අවධාරණය කර ඇති අතර, පාරිසරික ශිෂ්ටාචාර සංකල්පය දැඩි ලෙස ක්‍රියාත්මක කර තිබීම විශේෂත්වයක්. එසේම පරිශ්‍ර අලංකරණය, කලා ප්‍රසංග සහ ආහාර සැපයුම් සේවා ඇතුළු උත්සවයේ විවිධ අංශ, කැපී පෙනෙන සාම්ප්‍රදායික චීන සංස්කෘතිකාංග සමග  ඒකාබද්ධ කර ඇති බවයි වාර්තා වන්නේ. තවද, පිළිගැනීමේ සේවා සහ නගර‍යේ සංචාර ඇතුළු සියලුම අංශවලට කෘත්‍රිම බුද්ධිය වැනි ඩිජිටල් තාක්ෂණයන්  ඇතුළත් කර ඇති බව ද වාර්තා වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න – විපක්ෂ නායක සජිත්

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලයි 80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින...

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි තොගයක් සොයා ගැනේ

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකල 'හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි අවි, බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනේ! වන අලි ඇතුන්ගේ ජීවිත...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් (69) අභාවප්‍රාප්ත වෙයි.

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img