නිල සංචාරයක් සඳහා චීනයේ ඉහළ පෙළේ දූත පිරිසක් ශ්‍රී ලංකාවට.
මෙරට නිල සංචාරයක් සඳහා චීනයේ ඉහළ පෙළේ දූත පිරිසක් ශ්‍රී ලංකාවට කටුනායක ගුවන් තොටුපොළින් පැමිණ තිබේ .හෙට දිනයේ දී දෙරට අතර වැදගත් ද්විපාර්ෂික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි .මෙම දූත පිරිස චීනයේ සිට පැමිණෙන විට එරට PCR පරීක්ෂණවලට ලක් වී ඇති බවත් මෙරට දී ද ඔවුන් PCRපරීක්ෂණයට ලක් කරන බවත් සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළාය.






















