Friday, September 4, 2026
HomeNEWSCOVID-19ජපුර සරසවි සිසුවියකට කොවිඩ්

ජපුර සරසවි සිසුවියකට කොවිඩ්

ජපුර සරසවි සිසුවියකට කොවිඩ්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවකට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වීමත් සමඟ එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ නේවාසිකාගාරවල සිටින සිසුන් ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ප්‍රකාශ කළේ සිසුන් 50 දෙනෙකු පමණ මෙලෙස ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවය.

කළමනාකරණ පීඨයේ තෙවන වසරේ ඉගෙනු ලබන පානදුර ප්‍රදේශයේ පදිංචි ශිෂ්‍යාවකට මෙලෙස කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (09) දිනයේ අනාවරණය වී තිබේ.

මේ වනවිට ඇය ප්‍රතිකාර  සඳහා කොළඹ IDH රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා විය.

අදාළ ශිෂ්‍යාව වේයන්ගොඩ  ප්‍රදේශයේ පදිංචි තවත් ශිෂ්‍යාවක් සමඟ සිට ඇති බවට තොරතුරු අනාවරණය වන අතර එම ශිෂ්‍යාවගේ ද PCR පරීක්ෂණයක් සිදුකර ඇති බව උපකුලපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22කට එරෙහිව විපක්ෂ නායක සජිත් කොළඹදී පාරට

22 වැනි සංශෝධනය තුළින් පිළිබිඹු වන ආණ්ඩුවේ ඒකාධිපති වියරුව පරාජය කළ යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය...

මත්ද්‍රව්‍ය උවදුර සහ පාතාලය මර්ධනය කිරීමට පොලීසිය කරනු ලබන මෙහෙය ජනපතිගේ ඇගයීමට

අභිමානවත් 160 වෙනි පොලිස් දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොලීසිය ඉතාමත් ගෞරවාන්විත සේවාවක් බවට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙනවාශ්‍රී ලංකා පොලීසිය ඉතාමත්...

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img