තවත් 60කට කොවිඩ්
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 60 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඉන් 48 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් හමුවී ඇති අතර අනෙක් 12 දෙනා ඇඟලුම් කම්හලේ සේවකයන්ගේ සමීපතමයන්ය.
ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1307 දක්වා ඉහළ ගොස් ඇත.






















