20වැනි ව්‍යවස්ථා සංශෝධනට අපි විරැද්ධ නෑ. එතුල තිබෙන අහිකර යෝජනා කිහිපය අකුලා ගන්න ඔනි. මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පවසයි.
20වැනි ව්‍යවස්ථා සංශෝධනට අපි විරැද්ධ නෑ. ඒ එතුල තිබෙන අහිකර යෝජනා කිහිපය අකුලා ගන්න ඔනි. මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පවසයි.2020.10.19 දින ජාතික විදවත් භික්ෂු සංසදය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේ අදහස් ප්‍රකාශ කිරිම.






















