Friday, May 1, 2026
HomeNEWSLatest Newsකොවිඩ් ආසාදිතයින් 257ක්

කොවිඩ් ආසාදිතයින් 257ක්

කොවිඩ් ආසාදිතයින් 257ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 257 දෙනෙකු (07) දවසේ මේ වනවිට හඳුනාගෙන තිබේ.

එම සියලු ආසාදිතයින් මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමීප ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මෙම ආසාදිතයින් පෑලියගොඩ පොකුරේ අශ්‍රිතයින් ලෙස හඳුනාගෙන ඇත.

ඒ අනුව, මිනුවන්ගොඩ/පෑලියගොඩ පොකුර 9,749 දක්වා ඉහළ ගොස් තිබේ.

අද මේ දක්වා හමුවූ ආසාදිතයින් 257 දෙනාද සමගින් පසුගිය ජනවාරි මස සිට මෙරටදී කොවිඩ් ආසාදිතයින් 13,227 හමුවී ඇති අතර ඉන් 5,474 දෙනෙක් තවමත් ප්‍රතිකාර ලබති.

සුව වූ ගණන 7,723ක් වන අතර මරණ 30ක් වාර්තා වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව තීන්දු ගන්නේ ජනතාව වෙනුවෙන්- ජනපති නුවරඑළියේදී කියයි

මේ ආණ්ඩුව තීන්දු වර්ග දෙකක් ගත් බවත්, එකක් ජනතාව වෙනුවෙන් ද අනෙක පාලකයන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට බවත්, ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනපතිවරයා මේ බව...

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සැමරේ

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සමුරුව නිමිති කර ගෙන අද අලුත් කඩේ පිහිටි එතුමාගේ පිළිරුව අසල චාම් ගුණ සැමරුම් උත්සවයක් පැවැත්විණි. විපක්ෂ...

සඳ වටා ගිය ගගනගාමින් ට්‍රම්ප් හමුවෙයි

සඳ වටා ගොස් සාර්ථකව පෘථිවියට පැමිණි Artemis II මෙහෙයුමේ ගගනගාමීන් පසුගිය බදාදා පස්වරුවේ ධවල මන්දිරයේ දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුව ඇත. මෙම හමුව අතරතුර ජනාධිපතිවරයා...

ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර අවුරුදු උත්සවයට විශාල පිරිසක්

සිංහල, හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර ( Tamworth)වෙසෙන ශ්‍රී ලාංකිකයින් පසුගියදා අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණා.ටැම්වර්ත් ශ්‍රී ලංකා එකමුතු සංසදය විසිනුයි මෙම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img