Friday, April 24, 2026
HomeNEWSLatest Newsඅග්‍රාමාත්‍යතුමා වැල්ලවත්ත මයුරපති ශ්‍රී භද්‍රකාලී අම්මාන් කෝවිලේ ආශිර්වාද පූජාවට එක්වෙයි

අග්‍රාමාත්‍යතුමා වැල්ලවත්ත මයුරපති ශ්‍රී භද්‍රකාලී අම්මාන් කෝවිලේ ආශිර්වාද පූජාවට එක්වෙයි

අග්‍රාමාත්‍යතුමා වැල්ලවත්ත මයුරපති ශ්‍රී භද්‍රකාලී අම්මාන් කෝවිලේ ආශිර්වාද පූජාවට එක්වෙයි

ගරු අග්‍රාමාත්‍යතුමාට සෙත් ප්‍රාර්ථනා කරමින් වැල්ලවත්ත මයුරපති ශ්‍රී භද්‍රකාලී අම්මාන් කෝවිලේ පැවති ආශිර්වාද පූජාව සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් අද 2020.11.08 දින පස්වරුවේ එක් විය.

වැල්ලවත්ත මයුරපති ශ්‍රී භද්‍රකාලී අම්මාන් කෝවිලේ ප්‍රධාන පූජක තුමන් වන උදය රාගම පූජකතුමා විසින් මෙම ආශිර්වාද පූජාව පැවැත්වූයේය. මෙම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිණිය ද එක්ව සිටියාය.

මෙහිදී කොවිඩ්-19 වසංගත තත්ත්වයෙන් ආරක්ෂාවීම සඳහා අග්‍රාමාත්‍යතුමාගේ පවුලේ සාමාජිකයින්ට හා රට වැසියාට සෙත් ප්‍රාර්ථනා කළේය.

ඉන් අනතුරුව කෝවිල් භූමියේ පිහිටි කඩවර දේවාලයට ගොස් අග්‍රාමාත්‍යතුමා ආශිර්වාද ලබා ගත්තේය.

මෙම අවස්ථාව සඳහා කෝවිල් භාරකාර මණ්ඩලයේ සභාපති සුන්දරලිංගම් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

20/20 ක්‍රිකට් නායක දසුන් ශානකට තහනමක්

IPL තරගාවලියට එක්ව සිටින ශ්‍රි ලංකා 20/20 ක්‍රිකට් නායක දසුන් ශානක, ගිවිසුම් කොන්දේසි උල්ලංඝනය කර ඇති බව පවසමින් වසරක් PSL තරගාවලිය තහනම් කිරීමට පාකිස්තාන...

හෝමුස් හි බලය යළි ඉරානයට

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකා, ආරක්ෂක සහ පාරිසරික ආරක්ෂණ ගාස්තු ගෙවිය යුතු බව ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලය නිවේදනය කරයි. මේ අතර යුද්ධය...

කරන්දෙණියේ රාජු පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

ඉන්දියාවේදී අත්අඩංගුවට පත්ව මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවකු වන 'කරන්දෙණියේ රාජු' නමැත්තාගෙන් පැය 72ක කාලයක් රඳවාගෙන ඉදිරි විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර...

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල්

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම කැමැත්තෙන් පිළිගත්තත්, එය ප්‍රමාද වැඩි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img