කොළඹ නගරයේ ප්රදේශ කිහිපයක් හුදකලා කෙරේ
මරදාන, කොළඹ කොටුව, පිටකොටුව , කොම්පඤ්ඤ වීදීය සහ වේල්ල වීදීය යන පොලිස් බල ප්රදේශ සඳුදා උදෑසන 5 සිට නැවත දැනුම් දෙනතුරු හුදකලා ප්රදේශ ලෙස නම් කර තිබේ.