Tuesday, October 27, 2026
HomeNEWSසීනිගම පාසලක ගුරුවරියගේ නැන්දනියට සහ මාමණ්ඩියට කොවිඩ්

සීනිගම පාසලක ගුරුවරියගේ නැන්දනියට සහ මාමණ්ඩියට කොවිඩ්

හික්කඩුව, සීනිගම ශ්‍රී විමලබුද්ධි මහා විද්‍යාලයට අම්බලන්ගොඩ සිට පැමිණෙන ගුරුවරියකගේ නැන්දනිය සහ මාමණ්ඩියද කොවිඩ් ආසාදිත බවට PCR වාර්තා මගින් ඊයේ තහවුරු වී තිබුණි.

මේ හේතුවෙන් ඇයගේ පළමු පෙළ ආශ්‍රිතයින් වන ගුරුවරියන් තිදෙනෙකු හා ළමුන් 9 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.

හික්කඩුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද එම පාසල විෂබීජහරණය කළ අතර, අද පාසලට පැමිණ සිටි ළමුන් 7 දෙනාද යළි නිවෙස් වෙත රැගෙන යෑමට මව්පියන් කටයුතු කර තිබුණි.

නමුත් හෙට සාමාන්‍ය පරිදි සීනිගම ශ්‍රී විමලබුද්ධි මහා විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යන බව විදුහල්පතිවරයා පැවසීය.‍

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

2026 ඔක්තෝම්බර් 26 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත...

සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය” බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

" සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය" බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය...

ගල් අඟුරු වංචාවේ සියලු තොරතුරු ලබන 12 වෙනිදා හෙළි කරනවා-පාඨලී

*ගිවිසුමට සම්පුර්ණයෙන්ම පටහැනිව, වාරකන් සමයේ, අමාත්‍යවරයාගේ අවසරයකින් තොරව ගෙන්වූ ගල් අඟුරු නැව් දෙකේ වගකීමක් මට නෑ..වගකීම තියෙන්නේ ලංකා ගල් අඟුරු සමාගමට හා නැව් සංස්ථාවට...

ග්‍රාමීය සංවර්ධනයට රුපියල් මිලියන 180,000ක් – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු ග්‍රාමීය සංවර්ධන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img