Saturday, November 14, 2026
HomeNEWSLatest Newsමාස පහකට පසු පළමුවරට ශ්‍රී ලංකන් ගුවන් යානයක් මෙල්බර්න් වෙත

මාස පහකට පසු පළමුවරට ශ්‍රී ලංකන් ගුවන් යානයක් මෙල්බර්න් වෙත

මාස පහකට පසු පළමුවරට ශ්‍රී ලංකන් ගුවන් යානයක් මෙල්බර්න් වෙත

මාස පහකට පසු පළමුවරට ශ්‍රී ලංකන් ගුවන් යානයක් මගීන් රැගෙන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වෙත අද ළඟාවිය.

එරට කොවිඩ් තත්වය පාලනයෙන් පසු මෙල්බර්න් ගුවන්තොටුපොළට විදෙස් මගීන් රැගත් යානා ඒම සඳහා අවසරදුන් අතර එලෙස  මගීන් රැගෙන ළඟා වූ පළමු ගුවන්යානය එය වේ.

ඒ අනුව ශ්‍රීලංකන් ගුවන් සේවයේ UL604 යානය අද පෙරවරුවේ මෙල්බර්න් ගුවන්තොටුපළට ගොඩබස්සවා ඇත. 

එය පසුගිය ජූලි 10 වෙනදායින් පසු මෙල්බර්න් නුවරට පැමිණි පළමු ජාත්‍යන්තර ගුවන්යානය වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අතීතයේදී වැඩිපුරම පක්ෂයට වගකිව්වත් ආණ්ඩුකරණයේදී ඉහළින්ම වගකියන්නේ ජනතාවටයි-ජනපති

37වෙනි ඉල්මහ විරු සමරුව අමතා ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා  සිදුකළ කතාව අපේ පක්ෂයේ නිර්මාතෘ, අපේ පක්ෂය ගොඩනගපු සහ අපේ පක්ෂය කවර අරමුණක් වෙනුවෙන් ගොඩනැගිය...

අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිල ඉහළට..12.5 kg රු;1775 කින්

අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිල ඉහළට. 12.5 kg රු;1775 කින්. නව මිල රු:6740, 5 kg රු:732 කින්. නව මිල රු:2720. ලාෆ්ස් සමාගම.

මේක අයවැයක් නොවේ පච වැලක් – විපක්ෂ නායක සජිත්

මේක අයවැයක් නොවේ පච වැලක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා බුදු රජාණන් වහන්සේගේ උතුම් ධර්මය උපුටා ගෙන සිය අයවැය ඉදිරිපත්...

අයවැය විවාදය මයික් ටයිසන්ලාගේ තරඟයක් බවට පත් කර ගත යුතු නැහැ – ෆයිසර් මුස්තාපා

අයවැය විවාදය මයික් ටයිසන්ලාගේ තරඟයක් බවට පත්කර ගැනීමට ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් ක්‍රියා නොකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා මහතා ප්‍රකාශ කරයි. අයවැය සම්බන්ධයෙන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img