Monday, August 10, 2026
HomeNEWSLatest Newsමාස 21කට පසු මැක්ස් නැවතත් ගුවන ට

මාස 21කට පසු මැක්ස් නැවතත් ගුවන ට

මාස 21කට පසු මැක්ස් නැවතත් ගුවන ට

බෝයිං 737 මැක්ස් ගුවන්යානා යොදාගෙන මගී ගෙනයෑම නැවතත් ආරම්භ කරන බව බ්‍රසීලයේ “Gol” ගුවන් සමාගම පවසයි.

ගුවන් මගීන් 346 දෙනෙකු මරණයට පත්කරමින් සිදුවූ ගුවන් අනතුරු දෙකකින් පසු පසුව 2019 මාර්තු මාසයේදී මැක්ස් ගුවන්යානා භාවිත කිරීම තාවකාලිකව අත්හිටුවනු ලැබීය.

ඉන් අනතුරුව බෝයිං සමාගම විසින් මැක්ස් ගුවන් යානයේ තාක්ෂණික දෝෂ පිළිබඳ ව කළ පරීක්ෂණයකින් අනතුරුව එහි නිමාවට යාම යම් වෙනස් කම් කරන ලැසි.

බ්‍රසීලයේ අභ්‍යන්තර ගුවන් ගමන් වෙළෙඳපොළ ගත් විට එහි ඉදිරියෙන්ම සිටින සමාගම “Gol” ගුවන් සමාගමයි. එහි ගුවන් නියමුවන්ට අමෙරිකාවේ දී විශේෂ පුහුණුවක් දී ඇත.  

නමුත් මේ වනවිට ගුවන් ගමන් සඳහා මැක්ස් ගුවන් යානා සඳහා අනුමැතිය දී ඇත්තේ අමෙරිකාව සහ බ්‍රසීලය පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඒකාධිපති ආඥාදායක පාලනයක් රටේ ස්ථාපිත වෙනවා – විපක්ෂ නායක සජිත්

‘පොහොසත් රටක් ලස්සන ජිවිතයක්’කෙසේ වෙතත් ඒකාධිපති ආඥාදායක පාලනයක් නම් රටේ ස්ථාපිත වෙනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ වන විට අප රටේ බරපතල ව්‍යාකූලත්වයක්...

අරගලය වෙලාවේ අපි අඩියක් පස්සට ගත්තේ නිවටකමකට කියලා ආණ්ඩුව හිතනවා නම් ඔවුන්ට වැරදිලා- නාමල්

අරගලය වෙලාවෙ අපි අඩියක් පස්සට ගත්තා අපි ජීවිත නැති කරලා, දරුවෝ මරලා, ඒ දරුවන්ගේ ජීවිත උඩින් ආණ්ඩුවක් රකින්න අපි ගියේ නෑ -නාමල් රාජපක්ෂ අපිටත් තිබ්බා...

ජාතික නිවාස වැඩසටහනට රුපියල් මිලියන 44,000ක් – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල

වත්මන් රජයේ ජාතික නිවාස සංවර්ධන වැඩසටහන සඳහා රුපියල් මිලියන 44,000ක් වෙන් කර ඇති බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි...

බන්ධනාගාර ප්‍රධානීන් ඇතුළු ආයතන කිහිපයක නිලධාරීන්ට මානව හිමිකම් කොමිසමෙන් කැඳවීමක්

බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වු නොසන්සුන්කාරී තත්ත්වයන් පිලිබද සාකච්ඡා කිරීම සඳහා ඊට අදාල සියලු ආයතන ප්‍රධානීන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කැඳවීමට නියමිතව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img