Friday, August 7, 2026
HomeNEWSLatest Newsකොළඹට පැය 7ක ජල කප්පාදුවක්

කොළඹට පැය 7ක ජල කප්පාදුවක්

කොළඹට පැය 7ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (11)  රාත්‍රි 10.00 සිට පැය හයක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනූව ඩීන්ස් පාර සහ ඩාර්ලි පාර ඇතුළු සියලු අතුරු මාර්ගවල ජල සැපයුම හෙට රාත්‍රි 10.00 සිට පසුදා අලුයම 04.00 දක්වා අත්හිටුවනු ඇත.

ඊට  අමතරව වොක්ෂෝල් වීදිය, වොක්ෂෝල් පටුමග, ඉබ්බන්වල හංදියේ සිට කොම්පඤ්ඤවීදිය සහ යුනියන් පෙදෙසේ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා  මාවත සහ සියලු සම්බන්ධිත අතුරු මාර්ග සඳහා අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සංශෝධනය කිරීම ඇතුළු කරුණු ඇතුළත්, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සංශෝධනය කිරීම ඇතුළු කරුණු ඇතුළත්, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ.22 වන සංශෝධනය - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 (5)...

රනිල්, නාමල්, දිලිත් හමුවක්… කතා කළේ මොනවාද?

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා භූතාන සංචාරය සාර්ථකව නිමකර ලංකාවට පැමිණියේ ගිය ඉරිදාය.ඔහුට සඳුදා විශේෂ මංගල උත්සවයකට සහභාගී වීමට නියමිතව...

පල්ලන්සේන බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට කඳුළු ගෑස්

පල්ලන්සේන බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සදහා පොලිසිය කදුළු ගෑස් ප්‍රහාර එල්ල කරයි - පොලිසිය.

කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් දෙදෙනකු මිය ගොස් දොළහකට තුවාල

කුරුවිට බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවය හේතුවෙන් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.මෙහිදී තුවාල ලබා ඇති සංඛ්‍යාව 12ක් බවද වාර්තාවනව.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img