Thursday, August 6, 2026
HomeNEWSLatest Newsමහින්ද දේශප්‍රියට අලුත් තනතුරක්

මහින්ද දේශප්‍රියට අලුත් තනතුරක්

මහින්ද දේශප්‍රියට අලුත් තනතුරක්

සීමා නිර්ණය කොමිසමේ සභාපති ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පත්කර තිබේ.

මහින්ද දේශප්‍රිය මහතාගේ සභාපතීත්වයෙන් යුත් සීමා නිර්ණය කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් වන්නේ ජයලත් රවී දිසානායක සහ පී.එච්.ජී. ප්‍රේමසිරි යන මහත්වරුන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නව විද්‍යාත්මක පර්යේෂණ පොදු ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට යොදා ගත යුතුයි- ජනපති

විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡා ජනපති ප්‍රධානත්වයෙන් නව විද්‍යාත්මක පර්යේෂණ පොදු ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමටත්,ජාතික ආර්ථිකය නංවාලීමටත් සෘජුව දායක කරගත...

ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු රැගත් යාත්‍රාවක් ඩෙල්ෆ් මුහුදේදී අනතුරකට

නීතිවිරෝධීව මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු රැගත් යාත්‍රාවක් ඩෙල්ෆ් මුහුදේදී අනතුරකට ලක්වෙයි; මුදාගැනීමට විශේෂ මෙහෙයුමක්: නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක.

හෙල්ල විසි කිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය රුමේෂ් තරංගට

ප්‍රසාද ලකුණු 1354ක් ලබා පිරමි හෙල්ල විසි කිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් වියඑම ශ්‍රේණිගත කිරීමේ ප්‍රථමස්ථානයට පත්...

පානම සංචාරක පහසුකම් සඳහා මිලියන 10 ක ව්‍යාපෘතියක්

පානම සංචාරක පහසුකම් සඳහා මිලියන 10 ක ව්‍යාපෘතියකට මුල්ගල් තැබේ ​අම්පාර දිස්ත්‍රික්කයේ පානම ප්‍රදේශයට පැමිණෙන සංචාරකයින් උදෙසා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත....
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img