Wednesday, August 5, 2026
HomeNEWSLatest Newsබ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රා-සෙනෙකා සමාගම රුසියානු කොවිඩ් එන්නත අත්හදාබැලීමට සැරසේ

බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රා-සෙනෙකා සමාගම රුසියානු කොවිඩ් එන්නත අත්හදාබැලීමට සැරසේ

බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රා-සෙනෙකා සමාගම රුසියානු කොවිඩ් එන්නත අත්හදාබැලීමට සැරසේ

රුසියාව විසින් නිෂ්පාදනය කර ඇති කොරෝනා එන්නත සිය අත්හදාබැලීම් සඳහා යොදා ගැනීමට බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රා-සෙනෙකා සමාගම තීරණය කර තිබේ.

එම සායනික අත්හදාබැලීම් අවුරුදු 18ට වැඩි පුද්ගලයින් යොදාගැනීමට නියමිතය.

ලොව විශාලතම ඖෂධ නිෂ්පාදන සමාගමක් වන ඇස්ට්‍රා-සෙනෙකා සමාගමේ රුසියානු ශාඛාව පැවසුවේ ඔවුන් රුසියාව විසින් නිපදවූ “ස්පුට්නික් V” එන්නත සිය අත්හදාබැලීම් සඳහා යොදාගන්නා බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෙරහැරවලින් අලින් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක්- එජාප සභාපති වජිර

කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ අද (04) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පළ කල අදහස්. විබෞද්ධකරණයට එරෙහිව...

මහර සිදුවීමේ අවශ්‍යතාවය බන්ධනාගාරය කඩාකප්පල් කිරීමයි- අධිකරණ ඇමති පාර්ලිමේන්තුවේදී කියයි

මහර බන්ධනාගාර සිද්ධිය කළ අයගේ අවශ්‍යතාවය වී තිබුණේ බන්ධනාගාරය කඩාකප්පල් කිරීමයි. එවැනි සංවිධානාත්මක කුමන්ත්‍රණකාරින්ට විරුද්ධව පියවර ගන්න පැකිලෙන්නේ නැහැ. ...

නඩු කඩිනම් කිරීමට තේරීම් කාරක සභාවක් ඉල්ලීමේ යෝජනාව කතානායක වෙතට

ගොඩගැසී ඇති නඩු කටයුතු කඩිනම් කිරීමට සමගි ජන බලගයෙන් තේරීම් කාරක සභාවක් ඉල්ල කතානායකවරයාට යෝජනාවක් බාර දෙයි ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය තුළ මේ වන විට...

නැගෙනහිර මුහුදු තීරය දින 365ම සක්‍රීය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර

​නැගෙනහිර මුහුදු තීරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ දින 365ම සක්‍රීය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ​ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදු තීරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img