බන්ධනාගාරගත වාස් ගුණවර්ධනට කොවිඩ්
වැලිකඩ බන්ධනාගාරයේ සිරදඬුවම් ලබා සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඒ අනුව වාස් ගුණවර්ධන මහතාව බන්ධනාගාර රෝහලට යොමුකිරීමට පියවර ගෙන තිබේ.






















