Tuesday, September 22, 2026
HomeNEWSඋපකාරක පංති - පෙර පාසල් සහ පාසල්වල ප්‍රාථමික අංශ විවෘත කරන දිනය...

උපකාරක පංති – පෙර පාසල් සහ පාසල්වල ප්‍රාථමික අංශ විවෘත කරන දිනය ගැන ඉඟියක්

උපකාරක පංති – පෙර පාසල් සහ පාසල්වල ප්‍රාථමික අංශ විවෘත කරන දිනය ගැන ඉඟියක්

පෙර පාසල්, පාසල්වල ප්‍රාථමික පංති සහ උපකාරක පංති විවෘත කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

ඒ සඳහා දින ඉදිරි සති දෙක තුළ නිශ්චිත වශයෙන් ප්‍රකාශ කිරීමට නියමිත බවද අමාත්‍යවරයා පැවසීය.

“මුළු රටේම අපි විවෘත කරලා තියෙන්නේ පාසල් 5100යි. ඒ පාසල් සඳහා පැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රතිශතය දැන් 52% ඉක්මවමින් පවතිනවා. පාසල් විවෘත කිරීම සම්බන්ධ වැඩපිළිවෙල ඉදිරියට ගෙනයන්න සියලුදෙනාගේ සහයෝගය දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. දැන් අපේ තීරණය වෙලා තියෙන්නේ පෙරපාසල්, පාසල්වල ප්‍රාථමික් අංශ සහ උපකාරක පංති සෞඛ්‍ය ආරක්ෂක පියවරවලට යටත්ව ජනවාරි මාසය තුළ ආරම්භ කිරීමට. ඒ දින ඉදිරි සති දෙක තුළ නිශ්චිත වශයෙන් ප්‍රකාශයට පත්  කරනවා.” යනුවෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22 වන ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කතානායක ප්‍රකාශ කරයි

22 වන ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන අතර, එය තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කළ හැකි බව, ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායකවරයා පාර්ලිමේන්තුවට දන්වයි.

නිවයෝක්, බොස්ටන් ඇතුළු ඇමෙරිකානු ගුවන්තොටුපළ රැසක මෙහෙයුම්වලට බාධා

ගුවන් ගමන් පාලන පද්ධති දෝෂයක් නිසා, නිවයෝක්, බොස්ටන් ඇතුළු ඇමෙරිකානු ගුවන්තොටුපළ රැසක මෙහෙයුම්වලට බාධා: විදෙස් මාධ්‍ය.

මස්කෙළිය ගාඩ්මෝර් වතුයායේ විශාල නායයෑමක්

මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩ්මෝර් ප්‍රදේශයේ ගල් කන්ද පෞද්ගලික වතුයායේ සිදුවූ විශාල නායයෑමක් හේතුවෙන්, ඊට ඉහළින් පිහිටි වතු නිවාස පෙළක පදිංචිකරුවන් වහාම ක්‍රියාත්මක වන...

සජිත් අනෝජන් සමග දුරකථනයෙන් කතාකරයි

සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු වන සිවරාසා අනෝජන්ගේ දෙමාපියන් අද (21) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබෙනවා. ඒ කොළඹ පිහිටි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img