Tuesday, July 28, 2026
HomeNEWSව්‍යාජ රු.5000සේ මුදල් නෝට්ටු 100ක්

ව්‍යාජ රු.5000සේ මුදල් නෝට්ටු 100ක්

ව්‍යාජ රු.5000සේ මුදල් නෝට්ටු 100ක්

රුපියල් 5,000සේ ව්‍යාජ මුදල් නෝට්ටු 100ක් සහ මෝටර් රථයක් සමග සැකකරුවන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. 

ගොකරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව ගොකරැල්ල ගල්සේරුගොල්ල ප්‍රදේශයේදී ඊයේ (15) සවස 6.25ට පමණ වැටලීම සිදුකර තිබුණි.

අත්අඩංගුවටගත් සැකකරුවන් අවුරුදු 22 සහ 23 යන වයස්වල පසුවන්නන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මේ ආණ්ඩුවට පෙරහැරකටවත් ආරක්ෂාවක් දෙන්න බැහැ – නාමල් රාජපක්ෂ

මේක පෙරහැරකටවත් ආරක්ෂාවක් දෙන්න බැරි ආණ්ඩුවක්- නාමල් රාජපක්ෂ මම දැක්කා මාධ්‍යයේ යනවා, පොලිස්පතිවරයා දෙවිනුවර දේවාලයේ කාවඩි නැවැත්තුවා අපේ හාමුදුරුවනේ. අපේ ගමේ පෙරහැරේ සංස්කෘතික අංගයක්, දෙවිනුවර...

කසාවතට මඩ තර්ජන එල්ල වෙලා-මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි

මෙරට භික්ෂූන් වහන්සේ අප්‍රසාදයට පත්කරමින්, උන්වහන්සේට සමාජය ඉදිරියට පැමිණීමට නොහැකි පරිසරයක් නිර්මාණය කිරීමට අදාළ කුමන්ත්‍රණ ඉදිරියේදී සිදුවිය හැකි බව ශාසනාරක්ෂක සංඝ සභාවේ සභාපති මණ්ඩල...

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර 02 කින් දීර්ඝ කිරීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර 02 කින් දීර්ඝ කිරීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය: ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්.

ශ්‍රේෂ්ඨාධිකරණයට ඉහළින් ජනතා අධිකරණය තිබෙනවා-ගම්මන්පිල

2026 ජූලි 27 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ එහි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img