Sunday, September 13, 2026
HomeNEWSවැවට වැටුණු කැබ් රථයේ සිටි ළමුන් දෙදෙනෙක් හා පුද්ගලයෙක් මරුට

වැවට වැටුණු කැබ් රථයේ සිටි ළමුන් දෙදෙනෙක් හා පුද්ගලයෙක් මරුට

මුලතිව්, වව්නිකුලමට කැබ් රථයක් පෙරළීමෙන් සිදුවු අනතුරකින් කුඩා ළමුන් දෙදෙනෙකු හා පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (19) පස්වරුවේ මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුර සිදුවන අවස්ථාවේ කැබ් රථය තුළ පුද්ගලයින් සිව්දෙනෙකු සිට ඇති අතර ඉන් 13 හැවිරිදි දරුවෙකු දිවි බේරාගෙන තිබේ.

අනතුරින් මියගොස් ඇත්තේ 38 හැවිරිදි සෙල්වපුරම් ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකු, ඔහුගේ තුන් හැවිරිදි දියණිය සහ 13 හැවිරිදි පිරිමි දරුවෙකු බව පොලීසිය සඳහන් කළේය.

වැව නැරඹීමට ගිය අවස්ථාවේ කැබ් රථය පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වංචනිකයින්ට දූෂිතයින්ට කිසිදු සමාවක් නෑ- ජනපති පොළොන්නරුවේදී අවධාරණය කරයි

ආණ්ඩුව කිසිඳු සාකච්ඡාවකට හෝ සමාවකට සූදානම් නොමැති කරුණු දෙකක් පවතින බවත්, ඉන් එකක් පාතාලය බව ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ,...

දකුණු සවුදි අරාබියේ ෂරූරා හමුදා කඳවුරට හූති සටන්කාමීන්ගෙන් ප්‍රහාරයක්

දකුණු සවුදි අරාබියේ ෂරූරා හමුදා කඳවුරට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කළ බව ඉරාන සහය ලබන යේමනයේ හූති සන්නද්ධ කණ්ඩායම ප්‍රකාශ කරයි: විදෙස් මාධ්‍ය.

රතු මුහුදු වෙරළ තීරය අත්පත් කරගනිමින් හවුති කැරළිකරුවන් දුබාබ් නගරයට ළඟා වෙයි

හවුති කැරළිකරුවන් පෙරිම් දූපත ඉදිරිපිට දුබාබ් නගරයට ළඟා වෙයි. ගෝලීය සමුද්‍ර වෙළඳාමෙන් 10 - 12% ක පමණ මෙහෙයුම් වන බාබ් අල්-මන්ඩාබ් සමුද්‍ර සන්ධිය දෙපසත්...

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img