මෙරට සුවය ලැබු සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන අද (20) දිනය තුළ දී 28,000 ඉක්මවා ගොස් තිබේ.
වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ, අද දිනයේ ආසාදිතයින් 715ක් පුර්ණ සුවය ලැබීමත් සමග සුව වු සමස්තය 28,267ක් දක්වා ඉහළ ගිය බවය.
ඒ අනුව මෙරට රෝහල්ගත රෝගීන් සංඛ්‍යාව 8,229ක් වේ.






















