Friday, July 31, 2026
HomeNEWSරුපියල් කෝටි 7ක කොත්තමල්ලි කියා අපද්‍රව්‍ය ගෙනත්

රුපියල් කෝටි 7ක කොත්තමල්ලි කියා අපද්‍රව්‍ය ගෙනත්

රුපියල් කෝටි 7ක කොත්තමල්ලි කියා අපද්‍රව්‍ය ගෙනත්

කොත්තමල්ලි බවට සඳහන් කරමින් කෘෂිකාර්මික ශාක අපද්‍රව්‍ය තොගයක් කොළඹ වරායට ආනයනයකර තිබේ.

යුක්‍රේනයේ සිට මෙම ශාක අපද්‍රව්‍ය තොගය මෙරටට එවා ඇති බව රේගුව සඳහන් කරයි.

ඇණවුම්කර තිබූ රුපියල් කෝටි 07කට අධික වටිනාකමින් යුත් කොත්තමල්ලි තොඟයක් වෙනුවට මෙම අපද්‍රව්‍ය තොඟය මෙරටට එවා ඇති බව රේගු මධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේය.

“මෙරටට විවිධ ආහාරවර්ග ආනයනය කරන ආනයනකරුවන් විශාල පිරිසක් විසින් බහලුම් 28ක් යුක්‍රේනයේ සිට මෙලෙස ආනයනය කර තිබෙනවා. කොත්තමල්ලි ලෙස සඳහන් කරමින් තමයි මේවා ආනයනය කර තිබුණේ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුටත් මරණ දඬුවම

පාස්කු ඉරුදින ප්‍රහාර සිද්ධියේ චෝදනාවලට අදාලව, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ බහුතර විනිසුරු මඩුල්ල විසින් මරණ දඬුවම නියම කරයි.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා නොගැනීම ඇතුළු චෝදනාවලට වැරදිකරු කළ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ බහුතර විනිසුරුවරු විසින් මරණ දඬුවම නියම කරයි.

නාමල්ට උණ

පසුගිය සතියේ නාමල් එක්සත් රාජධානිය බලා පිටත් වීමට සූදානම්ව සිටියේය. ඒ ඔහුගේ ඥාතියකුගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහාය මේ සඳහා කෙසේ හො සහභාගී වන ලෙස...

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයට ජනපති එක් වෙයි

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයට ජනපති එක් වෙයි සියලුම ජන කොටස් එකම පුද බිමකට කැඳවන මෙම ඓතිහාසික අවස්ථාව අපේ රටේ ජාතික අනන්‍යතාව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img