කොවිඩ් ආසාදිතයින් 366ක්
කොවිඩ් -19 ආසාදිතයින් 366 දෙනෙකු අද (28) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 41,419ක් දක්වා ඉහළ ගොස් තිබේ.